එක දෙයක්
ලියන්න දේවල් ගොඩයි
ඒ ගොඩක් දේවල් තෙරපි තෙරපි
හිත ඇතුලෙම නැති වෙලා යනව....
එක දෙයක් ලියන්නම්
ඒ...
ආදරේ හැඳිනුවේ ඔයාගෙන් කියල
ඒ වගේම තමයි
දුක හඳුනගත්තෙත් ඔයාගෙන්මයි...
මංජුල තරුකෙම - බණ්ඩාරවෙල
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment