මේ පිටුව කාටද


 
















කවි ගැන ඇගේ අමාරුවක් තියෙන අයට
කවි ගැන හිතේ අමාරුවක් තියෙන අයට
කවි ලියන්න පුළුවන් අයට
කවි ලියන්න පුළුවන් කියල හිතන අයට
කවි වලට ආස අයට
අනුන් වගේ කවි නොලියන අයට
තමන්ගෙම කවියක් ලියන්න
මේ ඉඩ......