අපිට ලියන්න

ඔබට අප වෙත ඔබේ කවි නිර්මාණ එවිය හැකියි.
ඔබ කළ යුත්තේ ඔබේ නිර්මාණය සිංහලෙන් ටයිප් කර අප වෙත එවීම පමණයි.
ඔබේ හරවත් නිර්මාණ මෙම බ්ලොග් අඩවියේ පමණක් නොව රන්දිව ඉරිදා පුවත්පතේ ද පළ කිරීමට අප කටයුතු කරනවා.
ඔබ සිංහලෙන් ටයිප් කරන විට එෆ් එම් ෆොන්ට් එකක් යොදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. 
email: kalusudualu@gmail.com


ලිපිනය - 102/01, වනාත පාර, ගoගොඩවිල , නුගෙගොඩ