පේ‍්‍රමය






















පේ‍්‍රමය ප‍්‍රමේයක් වූ දවස්වල
සාධනය කළ යුත්ත
නුඹේම පෙම වූ කළ
සාධනය කර
ආසන්න වටයට ලබාගත්
උත්තරය
නුඹ නොවීමේ
අරුමය
කියනවද

පරාක‍්‍රම

No comments:

Post a Comment