අතීතේ ආදරය
ප්‍රේමයේ අත්පිටපත
ලියා අවසන් කලෙමි අද දින
ටෙලියකට හෝ පොතකට
දෙන්න හිතුවෙමි ඉහළ මිළකට
සැප පුටුවකට බර දී ගෙන
බීර හා කටගැස්ම සමඟින
රසකර අප අතීතය
ඔබට පුළුවනි බලන්නට එය
උපේක්ෂා පේ‍්‍රමතිලක
රත්නපුර
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment