අම්මා
සඳ වට කර තරුපිරිවර
අහසෙ දිලෙන සඳ
මගෙ මතකය ගමට ගියා
සුවඳ සොයා ගෙන...
නුඹෙ සියොළඟ දැවටි දැවටි
ගත වූ පෙර දින
මට මතකයි අපි හිටියා
සියොත් කැළක් ලෙස...
නුඹෙ රන්කිරි සවිබල වී
ලොවම දිනන සඳ
නුඹ කවියකි සදාතනික
සිත ඔබ පාමුල...
ජී. විජේසිංහ - තැඹිලිදෙණිය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment