මා හිතවත
වාං දමන කඳුළු කැට
හීන් සීරුවට පේළියට
යාන්තමට ගෙතූ විට
සාන්තුවරයකු වාගේ
බලා උන් හිතවතා
වහින අහසක අකුණු
නුඹ දරා ගත්තෙහිය
අහිතකුත් නොපෙන්නා
ම’හිත පිරිමැද්දෙහිය
නුඹයි හිතවත
මා දිනපොත
මනෝරි උත්පලා ගමගේ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment