සිහිනයට
1. වචන නැති විය
මගේ පෙම්පතට
2. කිඳුරා මල බව පවසා
කිඳුරිය
Live @ 8 වල
හඬා වැලපෙයි
3. ගුඩ් මෝනිං
අම්මෝ ආඩම්බරය
4. මං
පුංචි වැඩියි
නුඹට වඩා
5. පේ‍්‍රමය
හොරු ඇවිත්
ආදරය
පාග ගෙන
6. අනේ
අනේ.....
කවියක්
අවිදිනවා
7. සුදු පාට මැද්දේ
කලූ පාටින්
බෝල ගොඩයි
රන්සිළු
No comments:
Post a Comment