සිතුවම
හිතේ හංගාගෙන
බලා ගෙන උන්නු දෙය
ඇස්වල ලියාගෙන
සැනසුමක් සේ
හිනා වුණ දෙය
හැමදාමත් වගේ
නොකියනා දෙය
කවදාවත්ම නොකියා ඉන්න
සදාකාලික
රහසක් ව තිබුණාවේ....
පරාක්‍රම
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment