නොලියු පෙම්පත

















හැමදාම
හැමදෙයක්ම හංගගෙන
හිතයට
හිනාවෙන්න දඟලන
ඇස්....
හැපි හැපි හඬයි
ගී පද අතර
පණිවිඩ යවන්නට
කෙලවරක් නැතිව ගිය
ප්‍රේමයට....
ආදරෙන්....


පරාක්‍රම

No comments:

Post a Comment