සුළු දිය














දෙස් කියා ගත් දෙස් පාලෙන්
දොස් කියාගෙන
නිදි වදි යි
සිංහ නද දෙන මැති ඇමැත්තන්
දුහුන දන හිස මත නැගෙයි
උන් සැමෙග ගත නැහැව යන ලෙස
පිළි උනා සුළු දිය
තෙමයි



අමරසිරි පෙරේරා

No comments:

Post a Comment