ඔබ වෙරළ මම සයුර















රකින්නට දිවි පෙවෙත
ගෙනෙන්නට රන්මසු
සමුගෙන එතෙර ගොස්
හෝඩුවාවක් නොලැබ
ගෙවෙන හැම මොහොතක්
කල්පයක් ලෙස දැනේ
නිසල වෙලා ඔබ වෙරළ ලෙසේ
සසල වෙලා මම සයුර ලෙසේ

ලෙටීෂියා කුලතුංග
සඳ දිය උතුරා කාව්‍යය සංග්‍රහය

No comments:

Post a Comment