නුඹ සහ මම
ළඟම දැවටී
හැඩට පෙම් බැඳ
මලට රැවටුණු
සළඹයෙකි මම......
ළඟට ඇදගෙන
මගේ හිත බැඳ
මා නසාලන
බාඳුරා නුඹ........
කල්ප චතුරංග එදිරිසිංහ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment