සීගිරි කාශ්‍යප සනසාලන්නට
සිතුවම් ඇඳ මම දහස් ගනන්
මගේ කුමාරිය තනියම යහනත
ඈ සනසන්නට නොමැත වරම්
ගල් බිත්තිය මත නුඹෙ සියුමැලි ගත
ආලය රාගය ගල් කරලා සිත
තැබුවා ඵ් මත මගෙ කරගැට අත
ගලා ගියා පෙරදා නුඹෙ උනුහුම
සිය ගනනක් සිතුවම් ඇත නිරුවත්
ඇන්දා ඔබ පමනක් ඇති සලුවත්
නොදකින ලෙස අවුරුදූ සිය දහසක්
ආලය මත තබනා සියුමැලි අත්
මචං
No comments:
Post a Comment