ටයිටනික් පෙම





















තුසර කර නුඹට එරෙහි වෙලා
උදුරු යාමය අපට කුරිරු වෙලා
කදුළු කැට වලින් නුඹෙ ලෝචන පුරවා
සීත ඇල්දිය අපව වෙන්කලා

නුඹෙ උණුසුමින් මාළැපත වෙලා
සලල ලවනතින් මා ගත වසා
නිසල මිදිදිය පතුල තුළ මා ලවා
සරල් වරලැති සොදුරු යුවතිය ගියා

තරූ

No comments:

Post a Comment